28th May 2020 20:00:47 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බෙලරුස් හි (Belarus) සිට ශ්‍රී ලාංකීකයන් 272 දෙනෙකු බ්‍රහස්පතින්දා (29) දින උදෑසන UL 1206 දරණ ශ්‍රී ලංකන් එයාර්ලයින් මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් සියලුදෙනා අදාළ වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
කොවිඩ්-19 වෛරසය ලොවපුරා පැතිරයාම හේතුවෙන් දිවයිනට පැමිණිමට නොහැකිව බෙලරුස් (Belarus) රාජ්‍ය තුළ රැදි සිටිමට ද එම පිරිසට සිදුවී තිබිණි. Sports News | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ