Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2020 10:30:31 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින අනුරාධපුර ඉසුරුමුණිය රජමහා විහාරයේ බුද්ධ මන්දිරයේ වහලයේ කොත් වහන්සේ තැන්පත් කිරීමේ උත්සවය සඳහා සහභාගි විය.

ඉන් අනතුරුව, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් අනුරාධපුර ජයන්ති විහාරය සහ මිහින්තලය රජමහා විහාරය වැඳපුදා ගත් අතර එම විහාරස්ථානයන්හි විහාරධිපතිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගත්හ.

මෙම සංචාරය සඳහා අනුරාධපුරයේ පිහිටි 21 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ. trace affiliate link | NIKE