2020-06-13 15:14:03
නව නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ප්‍රථම සංචාරය ජුනි 08, 09 සහ 11 යන දිනයන්හී 22 වන සේනාංකය, 24 වන සේනාංකය සහ ඒ යටතේ ඇති පුහුණු මධ්‍යස්ථාන කිහිපයක සිදු කළේය.
2020-06-13 12:04:48
පෝෂක ප්රමිතීන් ඉහළ නැංවීමේ සහ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සේවය කරනු ලබන සියලුම නිලයන්ට නැවුම් පලතුරු යුෂ ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ යෝජනාවක් මත යුද හමුදා මූලස්ථානයේ ප්‍රධාන ආපනශාලාවේ වෙනම පළතුරු බීම හල ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින විවෘත කළේය.
2020-06-13 11:31:27
ඕමන්තේ නවාත්කුලම් හි ස්ථාපිත 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුර තුළ ඉදිකරන ලද නව ජල පවිත්‍රකරණ ආර්ඕ (RO) ඉකුත් සෙනසුරාදා (06) දින පැවති සරල උත්සවයකදී නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත පවරා දෙනු ලැබීය.
2020-06-13 11:00:21
COVID-19 තර්ජනය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සහ අවශ්‍යතා සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින පුත්තලම පිිහිටි 58 වන සේනාංක මූලස්ථානයේ නිරීක්ෂණ චාරීකාවක නිරත විය.
2020-06-13 07:04:10
56 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ. එන්. අමරසේකර එතුමන්ගේ ප්‍රථම නිල සංචාරය ජුනි මස 01, 02 සහ 04 යන දිනවල 561, 562, 563 යන බලසේනාවන්හී සහ ඒ යටතේ ඇති ඒකකයන්හී සිදු කළේය.
2020-06-12 22:40:47
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් 2020 ජූනි මස 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි 57 වන සේනාංකායේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩී.ජී.එස් සෙනරත්යාපා...
2020-06-12 20:30:24
අද (12) දින දියගම නිරෝධායන මධ්‍යස්ථානයෙන් (113)ක්, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථනයේ (25)ක්, සිට්රෙස් වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථනයෙන්...
2020-06-12 18:16:36
විනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් ඒ. එල් ඉලංගකෝන් ඉකුත් අඟහරුවාදා (09) දින නාරහෙන්පිට පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා රෙජිමේන්තු මූලස්ථානයේ දී යුද්ධ හමුදා පොලිස් සම්ප්‍රදායානූකූලව ආරක්ෂක මුර වාහන පරීක්ෂා කරන ලදී.
2020-06-12 17:16:36
ඉදිරි නඩත්තු ප්‍රදේශයේ (උතුරු මැද) ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රන්ජන් ප්‍රේමලාල් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින මුලතිව් හි පිහිටි 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරත වූහ.
2020-06-12 12:16:36
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් උද්ගතව ඇති ඩෙංගු මදුරු තර්ජනය හේතුවෙන් ඊට විකල්පයක් ලෙස මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය ...