13th June 2020 11:31:27 Hours
ඕමන්තේ නවාත්කුලම් හි ස්ථාපිත 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුර තුළ ඉදිකරන ලද නව ජල පවිත්‍රකරණ ආර්ඕ (RO) ඉකුත් සෙනසුරාදා (06) දින පැවති සරල උත්සවයකදී නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත පවරා දෙනු ලැබීය.
563 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.පී.ඒ.පෙරේරාගේ ආරාධනයෙන් එම අවස්ථාවට සපැමිණි 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ. එන්. අමරසේකර විසින් විවෘත කරනු ලැබු අතර, 21 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ජේ.එම්.ජේ පෙරේරා විසින් RO බලාගාරය ආරම්භ කරන ලද අතර, එය හමුදා භටයින්ට දිගුකාලීන අවශ්‍යතාවයක් විය.
සිවිල්-හමුදා සබඳතා පවත්වා ගැනීම සඳහා, පානීය ජල හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ප්‍රදේශයේ වෙසෙන ගම්වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා කඳවුරෙන් පිටත වෙනම ජල සම්බන්ධතාවයක් ද ස්ථාපනය කර ඇත. trace affiliate link | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!