Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2020 18:16:36 Hours

විනයාරක්‍ෂාධිපති ආරක්‍ෂක මුර වාහන පරීක්ෂා කරයි

විනයාරක්‍ෂාධිපති බ්‍රිගේඩියර් ඒ. එල් ඉලංගකෝන් ඉකුත් අඟහරුවාදා (09) දින නාරහෙන්පිට පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා රෙජිමේන්තු මූලස්ථානයේ දී යුද්ධ හමුදා පොලිස් සම්ප්‍රදායානූකූලව ආරක්‍ෂක මුර වාහන පරීක්ෂා කරන ලදී.

මෙම ආරක්‍ෂක මුර වාහන පරීක්‍ෂාව සඳහා මධ්‍යස්ථ සේනාවිධායක, විනයාරක්‍ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී I සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී සහභාගී වූහ. affiliate link trace | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ