12th June 2020 22:40:47 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් 2020 ජූනි මස 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි 57 වන සේනාංකායේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩී.ජී.එස් සෙනරත්යාපා (සුජීව සෙනරත්යාපා) සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ (සංජය වනසිංහ), යන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා මෙලෙස මේජර් ජෙනරාල් නිලයට උසස් කර කෙරිනි. Sneakers Store | Women's Nike Superrep