2020-07-01 16:52:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විරෝදාර රණවිරුවන් කළ අමිල හා අපරිමිත සේවය අමතක නොකරමින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේ...
2020-07-01 10:52:00
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් බදාදා (01) දින සිය බලප්‍රදේශයේ පිහිටි 21 වන සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත 213 සහ 211 වන බලසේනා මුලස්ථානයන්හි විධිමත් සංචාරයක නිරත විය.
2020-07-01 08:52:00
යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් පාබල ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ ඉකුත් බදාදා (01) දින සිය කාර්යාලයේදී පැවති උත්සවයකදී සිය රාජකාරි කටයුතු අරඹනු ලැබීය. නව අධ්යක්ෂ ජෙනරාල් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය කාර්යාලයේ දී රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2020-06-30 17:32:34
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 221 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්, ඔවුන්ගේ ප්‍රජා ව්‍යාපෘතිවල කොටසක් ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින තිරියාය ප්‍රදේශයේ පිහිටි පාසල් කිහිපයක් ආවරණය...
2020-06-30 14:30:10
කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවධානමෙන් පසුව යාපනය අර්ධද්වීපයේ පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කිරීමට ප්‍රථම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකය යටතේ සේවයේ නියුතු...
2020-06-30 14:00:10
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා මාර්ගෝපදේශ මත යුද්ධ හමුදා සුභසාධන අධ්යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදාවේ සියළු නිලයින්ට නව නිවාස ඉදිකිරිම සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සැලකිය යුතු වට්ටම් යටතේ මිලදී ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස්කොට ඇත. ඒ අනුව, යුද්ධ හමුදා මූලස්ථානයේ...
2020-06-30 13:55:10
එළඹෙන මඩු මංගල්‍යයට අදාළ ආරක්ෂක විධිවිධාන ඇගයීමේ අරමුණින් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ සමඟ 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ඉකුත් අඟහරුවාදා (30) දින 544 බලසේනාව වෙත පැමිණියහ.
2020-06-30 13:50:10
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල හමුදා රෙජිමේන්තුවේ භටපිරිස් ජුනි මස 25 සහ 26 යන දෙදින තුළ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව නගර්කෝවිල් සහ ස්කන්ධපුරම් යන ප්‍රදේශවල ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් දියත් කරනු ලැබූහ.
2020-06-30 13:45:10
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ඉකුත් සඳුදා (29) දින සිය බලප්‍රදේශය තුළ ක්ෂේත්‍ර සංචාරයක් සිදු කරමින් නුවර එළියේ පිහිටි 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත පැමිණියහ.
2020-06-30 13:30:10
613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.කේ. කෝට්ටවත්ත විසින් රචනා කරන ලද යුද්ධ හමුදාවේ සැපයුම් ක්‍රමවේදයන් සහ පරිපාලන ක්‍රමවේදයන් ලිහිල් කිරීම පිළිබඳ වූ ‘ක්ෂේත්‍ර පරිපාලනය’ නම් වූ ග්‍රන්ථයේ මංගල පිටපත ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති