01st July 2020 08:52:00 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ ඉකුත් බදාදා (01) දින සිය කාර්යාලයේදී පැවති උත්සවයකදී සිය රාජකාරි කටයුතු අරඹනු ලැබීය.
නව අධ්‍යක්‍ෂ ජෙනරාල් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය කාර්යාලයේ දී රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ. Best Nike Sneakers | Jordan Release Dates , Iicf