2020-07-22 22:59:15
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පාලන හා භඨකාර්ය සම්පාදන ශාඛාව වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ පාලන, භඨකාර්ය සම්පාදන සහ ගිණුම් යන ශාඛාවලින් සමන්විත නව කාර්යාල සංකීර්ණය ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ සුරතින් විවෘත කෙරිණි.
2020-07-22 22:58:25
68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ ඉකුත් සඳුදා (21) දින 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ගැමුණු හේවා බළඇණියේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී, එම ඒකකයන්හී අණදෙන නිලධාරින් විසින් සේනාංකාධිපතිතුමන්ව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
2020-07-22 22:57:25
වත්කම් කළමණාකරණ අධ්යක්ෂ මණ්ඩලයේ 16 වන අධ්යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත ජයවර්ධන ඉකුත් බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ...
2020-07-22 22:48:25
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
2020-07-22 22:48:25
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ගේ ප්‍රධානත්වයෙන් කතරගම වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම වර්ෂ 2020 ජුලි මස 20 දින කතරගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ දී පැවැත්විණි.
2020-07-22 20:57:55
යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලයේ 41 වන අධ්‍යක්ෂක ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ බ්‍රිගේඩියර් අනිල් උදය කුමාර ඉකුත් බදාදා (22) දින සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-07-22 19:04:54
වර්ෂ 1996 ජූලි මස 17 සහ 18 දින දෙකේ නොකඩවා එල්ල කළ ප්රහාරවලදී මව්බිම වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ඉකුත් සෙනසුරාදා (18) දින මුලතිව්...
2020-07-22 19:04:54
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ඉකුත් සඳුදා (21) දින 7 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ සහ 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
2020-07-22 18:30:54
යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්යක්ෂ මණ්ඩලයේ 24 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් කිත්සිරි ඒකනායක ඉකුත් බදාදා (22) දින පැවැති චාම් උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින්...
2020-07-22 18:04:54
යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ ආදර්ශමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස තම මව්බිම වෙනුවෙන් වසර 35 කට නොවැඩි කාලයක් දේශය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ විශ්‍රාම දිවියට සුබපැතුම් එක්කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් ඉරිදා (19) දින එතුමන් වෙත උපහාර දැක්වීමේ උත්සවයක් මහත් උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.