Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2020 18:30:54 Hours

නව සැලසුම් අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 24 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් කිත්සිරි ඒකනායක ඉකුත් බදාදා (22) දින පැවැති චාම් උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත් අතර මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසුනිළයින් රැසක් සහභාගි වුහ.

මීට ප්‍රථම, සැලසුම් අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කළ මේජර් ජෙනරාල් වසන්ත ආබෘෘ 56 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත් වී ඇත. affiliate link trace | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger