22nd July 2020 22:59:15 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පාලන හා භඨකාර්ය සම්පාදන ශාඛාව වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ පාලන, භඨකාර්ය සම්පාදන සහ ගිණුම් යන ශාඛාවලින් සමන්විත නව කාර්යාල සංකීර්ණය ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ සුරතින් විවෘත කෙරිණි.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් නලින් කොස්වත්ත සහ බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන නිලධාරි බ්‍රිගේඩියර් ජගත් නිශාන්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. trace affiliate link | Nike Air Max 270