Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2020 22:48:25 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ස්වාධීන රූපවාහිනි නාලිකාවෙහි විද්වත් කතිකාවත ‘දොරමඩලාව’ වැඩසටහනට සහභාගී වෙයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සඳුදා (20) දින රාත්‍රියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ විද්වත් වැඩසටහනක් වන ‘දොරමඬලාව’ සජීවි / සාකච්ඡාමය වැඩසටහන සඳහා සහභාගී වූ අතර එහිදී, ‘කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ වත්මන් තත්ත්වය’ පිළිබඳ වන ගැටළු සහ එය මැඩපැවැත්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව මෙන්ම දැනට සිදුකෙරෙමින් පවතින වැඩපිළිවෙල පිළිබඳව පුළුල් දැක්මකින් යුතුව කරුණු සාකච්ඡා කෙරිණි. එම රූපවාහිනී වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝ දර්ශන පහතින් දැක්වේ: buy footwear | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals