2021-06-25 18:00:39
අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,876 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින්...
2021-06-25 17:00:39
66 වන සේනාංකයේ බුද්ධි හා ආරක්ෂක කණ්ඩායම් වෙත ලද බුද්ධි තොරතුරකට අනුව 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් සමඟ එක්ව පසුගිය සිකුරාදා (25) දින කිලිනොච්චි, නල්ලූර්, සීතකුඩිරිප්පු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 80 ක බරකින් යුත් කේරළ ගංජා පාර්සල් 40 ක් සොයාගන්නා ලදී.
2021-06-25 16:00:39
56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් පොසොන් පොහොය නිමිති කරගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින වවුනියාව ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් අතර පිසූ ආහාර පාර්සල් 700 ක් බෙදාදුන්හ.
2021-06-25 15:00:39
231 වන බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් පොසොන් පොහෝ දින (24) නිමිතිකරගෙන මඩකලපුව, කිරන ප්‍රදේශයේ...
2021-06-25 14:00:39
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල ගේ උපදෙස් මත 562 වන බලසේනාවේ භටපිරිස්...
2021-06-25 13:00:39
111 වන බලසේනාවේ භටපිරිස් පොසොන් පොහෝ දිනය නිමිතිකරගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින ගම්පොල ප්‍රදේශයේ ජීවත්වන පවුල් අතර දිවා ආහාරය සඳහා කෑම පාර්සල් තොගයක් බෙදාදුන්හ.
2021-06-25 11:00:39
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය 25 වන සංවත්සරය නිමිත්තෙන් එහි ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි නිලධාරින් සහ සෙසු නිලයින් විසින් 2021 ජුනි මස 20 දින යාපනය ‘මැක්ලියොන්’ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත දිවා ආහාර වේලක් පරිත්‍යාග කළහ.
2021-06-25 10:00:39
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව පල්ලේකැලේ ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති කෘත්‍රිම හොකී පිටියේ ඉදිකිරීම් කටයුතු සඳහා පසුගිය අඟහරුවාදා (22) දින ක්‍රීඩා අධ්යක්ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක විසින් මුල්ගල තැබුවේය.
2021-06-25 09:00:39
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත නිවාස අවශ්‍යතා සහිත සිවිල් පුරවැසියන් වෙත නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ සිවිල් - යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘතියක් වශයෙන් කිලිනොච්චියේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන දිළිඳු පවුල් සඳහා නව නිවාස පහක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවති. සිවිල් - යුද්ධ හමුදා සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණවනුයේ යුද්ධ හමුදාව සහ සිවිල් පුරවැසියන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය මෙන්ම සහසම්බන්ධතාවය වර්ධනය කිරීමයි.
2021-06-25 08:30:46
61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පරිත්‍යාගශීලින් පිරිසක් ඉකුත් බදාදා (23) දින කරාපිටිය ශික්ෂණ රෝහල වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදී.