2021-08-13 22:00:08
යුද්ධ හමුදා මූලස්ථානයේ වත්කම් කළමණාකරණ අධ්යක්ෂ මණ්ඩලයේ 18 වන අධ්යක්ෂ ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජානක ප්‍රියදර්ශන පසුගිය බ්‍රහස්පතින්දා (12) දින රාජකාරි භාරගත්තේය.
2021-08-13 21:30:08
යාපනයේ පිහිටි 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මධ්‍යම රෙජිමේන්තුවේ මිලිමීටර් 152 කාලතුවක්කු සඳහා නිසි ආරක්ෂාවක් ලබාදෙමින් එම කාලතුවක්කු ස්ථානගතකර තැබීම සඳහා ස්ථාපනය කරන ලද නව කාලතුවක්කු අංගනය පසුගිය බදාදා (04) දින විවෘත කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා...
2021-08-13 21:00:08
කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 9 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ පසුගිය බදාදා (11) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
2021-08-13 19:00:08
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ගුරු ප්‍රජාව එන්නත්කරණය කිරිමේ වැඩසටහනක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය...
2021-08-13 18:13:31
වසර 35 ක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන මාරසිංහ සිය ධූරයෙන් නික්මයාමේ උත්සවය ඉකුත් සඳුදා (09) දින දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ...
2021-08-13 16:00:33
ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද භටපිරිස් අනුග්‍රාහක භවතෙකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව තන්තිරිමලේ මානෙල්වැව ගම්මානයේ වෙසෙන සිවිල් වැසියෙකු සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී. එම නිවාසලාභියා...
2021-08-13 14:00:33
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් විකුම් ලියනගේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත වූවේය. ඒ අනුව, අගෝස්තු මස 9 සිට 11 දින දක්වා කාලය තුල 12 වන සේනාංක මූලස්ථානය...
2021-08-13 13:00:33
වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධිකරණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2021 අගෝස්තු මස 09 දින වවුනියාව දිස්ත්‍රික්...
2021-08-13 12:00:33
යුද්ධ හමුදා මාණ්ඩලික රාජකාරි අධ්යක්ෂ මණ්ඩලයේ 33 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් මංජුල කාරියවසම් පසුගිය අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී සිය ධූරයේ...
2021-08-13 11:00:33
කොහුවල පිහිටි ආධුනිකයින් බඳවාගැනීමේ අධ්යක්ෂ මණ්ඩලයේ 26 වන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ජනක විමලරත්න පසුගිය සඳුදා (09) දින සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.