2021-10-08 10:21:42
231 වන බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් මඩකලපුව දිස්ත්‍රික්කයේ පුල්ලයාවේලි ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 20 ක ජීවන තත්ත්වය නඟා සිටුවමින්...
2021-10-07 14:24:04
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා පසුගිය දා තෙලිප්පලේ මූලික රෝහල වෙත Oxygen Concentrator යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.
2021-10-07 13:24:04
58 වන සේනාංකයේ 17 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ පසුගිය අඟහරුවාදා (04) දින පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගත්තේය. මීට ප්‍රථම මෙම ධූරයේ...
2021-10-07 12:00:04
ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක මේජර් ජෙනරල් සේන වඩුගේ 2021 ඔක්තෝබර් මස 02 දින දියතලාව ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානයේදී එම ධූරයෙන් නික්ම ගියේය.
2021-10-07 11:30:04
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ ඒ සකීලා භානු මහත්මිය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ‘කාබනික පොහොර නිෂ්පාදනය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (05) දින එක් දින වැඩමුළුවක් පැවැත්වූවේය...
2021-10-07 11:20:04
ඒන්ජල් ජාත්‍යන්තර පාසලේ අධ්යක්ෂ සහ යාපනය (Assembly of God Church) දේවස්ථානයේ ගරු සෑම් රාජසූරියර් පියතුමන් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය සඳුදා (04) දින කෝපායි ප්‍රදේශයේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළේය.
2021-10-07 11:00:04
පුනරීන් පිහිටි 66 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදවේ බ්‍රිගේඩියර් ලසන්ත රොද්‍රිගෝ ඉකුත් (03) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී ආරම්භ කළේය.
2021-10-07 09:00:04
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ 12 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් මංගල මායාදුන්න පසුගිය සඳුදා (30) දින රාජකාරි කටයුතු භාරගත්තේය. මීට ප්‍රථම, රණවිරු සේවා අධ්යක්ෂ ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් නජීව එදිරිසිංහ මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු...
2021-10-07 08:30:04
සිවිල් සමාජය හා යුද්ධ හමුදාව අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය සඳුදා (04) දින අක්කරෙයිපත්තු සහ අලයාඩිවෙබ්බු ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභි පවුල් 10 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2021-10-07 08:00:04
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහය ඇතිව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් යුතුව පසුගිය ඉරිදා (03) දින පාතහේවාහැට ප්‍රදේශීය ලේකම්...