2021-10-19 16:00:18
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 46 වන සේනාවිධායක, ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක සහ ගැමුණු හේවා රෙජිමේන්තුවේ 19 වන රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් සේන වඩුගේ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2021 ඔක්තෝබර් මස 05 දින ගැමුණු හේවා බලකා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2021-10-19 15:30:18
613 වන බලසේනාවේ භටපිරිස් කඹුරුපිටිය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන එම ප්‍රදේශයේ පදිංචි අවශ්‍යතා සහිත පවුල්වල සාමාජිකයින් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා (16) දින ක්‍රියාත්මක කරන ලදී.
2021-10-19 15:15:18
72 වන යුද්ධ හමුදා දින සංවත්සර සැමරුම වෙනුවෙන් 5 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඔක්තෝබර් මස 13 දින ප්‍රජා මූලික ව්‍යාපෘතියක් දියත් කරන ලදී. ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ වැඩසටහනට සමගාමීව අඩු ආදායම්ලාභී...
2021-10-19 15:00:18
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාව වෙත ලද තොරතුරකට අනුව එම බලසේනාවේ භටපිරිස් පසුගිය සඳුදා (18) දින පලෙයිකුලී ප්‍රදේශයේදී නීතිවිරෝධී කහ කිලෝ 98 ක් අත්අඩංගුවට ගන්නා ලදී. එම කහ තොගය වැඩිදුර පරික්ෂණ සඳහා සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදී.
2021-10-19 14:45:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ රෙජිමේන්තු දින සැමරුම සහ උසස්වීම් ලද කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ වෙත ගෞරවාචාර පුදකිරීම වෙනුවෙන් 2021 ඔක්තෝබර් මස 14 දින උත්සවයක් පැවැත්විණි.
2021-10-19 14:30:38
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය ඉරිදා (17) දින කිලිනොච්චි සංචාරයක නිරත වූ අතර එහිදී, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල විවිධ ගොවි සංගම්වල නියෝජිතයින් කිහිපදෙනෙකු සිය කෘෂිකාර්මික ගැටළු සඳහා විසඳුම් බලාපොරොත්තුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
2021-10-19 14:15:18
62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 සහ 622 වන බලසේනාවල භටපිරිස් 72 වන යුද්ධ හමුදා දින සංවත්සර දින සැමරුමට සමගාමීව (ඔක්තෝබර් 10) පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් සහ පැළ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2021-10-19 14:00:18
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වෙත උඩුපිඩ්ඩි, ඉමායනාන් ප්‍රදේශයේ පදිංචි තවත් අවශ්‍යතා සහිත පවුලක් පිළිබඳ තොරතුරු සැලවීමෙන් අනතුරුව එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස්හී කාර්මික හා ඉංජිනේරු...
2021-10-19 13:30:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනයට සමගාමීව, 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් දගම්පිටිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගිනිගත්හේන, කැළණිගම, දගම්පිටිය ප්‍රදේශයේ ජීවන්වන අවශ්‍යතා සහිත පවුලක නිවසක් අළුත්වැඩියා කරන ලදී.
2021-10-19 13:15:32
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව, 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භටපිරිස් මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.