19th October 2021 13:30:32 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනයට සමගාමීව, 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් දගම්පිටිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගිනිගත්හේන, කැළණිගම, දගම්පිටිය ප්‍රදේශයේ ජීවන්වන අවශ්‍යතා සහිත පවුලක නිවසක් අළුත්වැඩියා කරන ලදී.
ඒ අනුව, යුද්ධ හමුදා සංවත්සර දිනයේදී අළුත්වැඩියා කරනු ලැබූ නිවස 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක විසින් එම නිවසේ හිමිකාරිය වන මංගලා කුමාරි මහත්මිය වෙත භාරදුන්නේය.