2021-12-06 14:58:07
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හමුවේ සුවිශේෂි කාර්යභාරයක් ඉටුකල යාපනය අර්ධද්වීපයේ වෛද්‍ය නිලධාරින් 29 දෙනෙකු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 86 දෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 210 දෙනෙකුගේ සේවය පැසසුමට ලක්...
2021-12-06 14:54:15
පුත්තලම ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංක මූලස්ථානයේ බලඇණි පුහුණු උපදේශක සංස්කරණ පාඨමාලාව පසුගිය බදාදා (01) දින උසස් පුහුණු පාසලේ උපදේශකවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.
2021-12-06 14:52:15
231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩි. බණ්ඩාර ලබාදුන් උපදෙස් මත 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් මඩකලපුව ගරු ජේසුදාසන් පියතුමන්ගේ මුල්‍යමය දායකත්වය ඇතිව කෙවිලියමඩු ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල්...
2021-12-06 13:31:30
කොළඹ යුද්ධ හමුදා රෝහලේ කාර්යමණ්ඩලයේ ආරාධනයකට අනුව ‘පෝෂණ ප්‍රතිකාර සහ බරපතල රෝග’ (Nutrition Therapy and Critical Illness) යන තේමාව ඔස්සේ හරවත් දේශනයක් ශ්‍රී ලංකා ජාතික රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රුෂ්දි අහමඩ් විසින් ඉකුත් බදාදා (1) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී සිදුකරන ලදී.
2021-12-06 08:39:40
නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මීට වසර 34 කට ප්‍රථම දියතලාව පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් කෙඩෙට් නිලධාරියෙකු ලෙස පුහුණුව ලබා 2 වන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්විම පිළිබඳ මතකයන්...
2021-12-05 18:00:44
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අනුග්‍රාහකභවතුන්ගේ දායකත්වය මත වව්නිකුලම්, පලිනගර් ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන එකම පවුලේ දරුවන්...
2021-12-05 15:00:44
බංගලාදේශයේ ඩකාහි ෂහීඩ් තාජුදීන් අහමඩ් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් 1 දින සිට 5 දින දක්වා පැවති Yonex Sunrise බංගලාදේශ ජාත්‍යන්තර අභියෝගතා තරඟාවලිය - 2021 බැඩ්මින්ටන්...
2021-12-05 14:00:44
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල්...
2021-12-05 13:00:44
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සහ මහවැලි අධිකාරියේ සහයෝගය ඇතිව පසුගිය අඟහරුවාදා (30) දින ගලයාය ප්‍රදේශයේ ස්ථාපිත ඉංජිනේරු සේවා...
2021-12-05 12:00:44
අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා බෙදාදීමට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කළ ඔක්සිජන් මාපක (oximeters) යන්ත්‍ර කිහිපයක් අම්බලන්තොට ප්‍රාදේශිය රෝහල, බෙලිඅත්ත ආයුර්වේද රෝහල, කිරින්ද ප්‍රාදේශිය රෝහල, ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය රෝහල, තිස්සමහාරාම...