2021-12-31 11:30:29
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් නත්තල් දින (25) සුගන්ධිපුරම් ජනපදයේ පෙර පාසල් දරු දැරියන්ට පාසල් පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්...
2021-12-31 11:20:29
පුනරින් ශාන්ත මරියා දේවස්ථාන පරිශ්‍රයේදී ඉකුත් අඟහරුවාදා (28) දින විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පැවැත්විණි. දේවස්ථානයේ පියතුමන්ලා ලබාදුන් උපදෙස් මත 66 වන සේනාංකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
2021-12-31 11:14:04
මහජන බැංකුවේ බෞද්ධ සංගමේ ආචාර්ය මාධව තේනුවර මහතා ඇතුළු පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුගේ මුල්‍යමය අනුග්‍රහකත්වය ඇතිව මුල්ලේරියාව උතුරු ග්‍රාම නිලධාරි වසමේ පදිංචි වෙල්ගමගේ සුදර්ශන ප්‍රභාත් මහතා ඇතුළු දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් අඩු ආදයම්ලාභි...
2021-12-31 11:07:29
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි දර්ශන විජේසිංහ මහතා ප්රමුඛ දානපතියන් පිරිසක් විසින් දැක්වූ අනුග්‍රාහකත්වය මත අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි කඳුරුපිටිය අශෝකමාලා විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් 103 දෙනෙකු...
2021-12-31 10:58:50
සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් අතර පවතින සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලඇණියේ...
2021-12-31 09:52:42
යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ සහ යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ උපදෙස් මත යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේදී 2021 අගෝස්තු මස 23 දින සිට...
2021-12-29 20:28:12
අම්පාර බුද්ධංගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බුද්දංගල ආනන්ද නාහිමිපාණන් අවුරුදු 78 ක් ආයු වළඳා පසුගිය අඟහරුවාදා (28) දින කොළඹ ජාතික රෝහලේදී අපවත් වී වදාළහ.
2021-12-29 18:47:47
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ 26 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සමන් ලියනගේ ඉකුත් සඳුදා (20) දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-12-29 17:47:47
සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් අතර පවතින සුහදත්වය තවදුරටත් වැඩිදියුණු කරමින් යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් ගලේවෙල මහජන බැංකුවේ සහ මන්නාරම ටෙලිකොම් මොබිටෙල් පුද්ගලික සමාගමේ මූල්‍යමය අනුග්‍රාහකත්වය...
2021-12-29 16:18:06
B M I S ආයතනයේ අධ්යක්ෂතුමන් සහ කාර්ය මණ්ඩලය විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත ඔඩ්ඩුසුඩාන් කරුවලකණ්ඩාල් ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදයම්ලාභි පවුල්වල දරු දැරියන්ට පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදෙන ලදී.