2022-01-07 13:00:22
අම්බලන්ගොඩ කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි කෘෂිකර්මාන්තය සහ පශු සම්පත් ප්‍රවර්ධනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ පළමු සංවත්සරය ඉකුත් අඟහරුවාදා (4) දින සමරන ලදී.
2022-01-06 08:18:50
ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (3) දින පෙරවරුවේ රාජ්‍ය සේවා ප්‍රතිඥාව සඳහා දිවුරුම්දීම සහ නව අවුරුදු සුබපැතුම් හුවමාරු කරගනිමින් නව වසරේ වැඩ කරන පළමු දිනය ආරම්භ කරන ලදී.
2022-01-06 05:54:09
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාර ව්‍යාපෘතිවල තවත් එක් අදියරක් පසුගිය ඉරිදා (02) දින ක්‍රියාත්මක කරමින් මුලතිව් ප්‍රදේශයේ පිහිටි ‘භාරතී’ සහ ‘ලදනි’ ළමා නිවාසවල නේවාසික...
2022-01-06 05:53:36
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා මූලස්ථානය විසින් ඝන සහ දියර කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට උනන්දුවක් දක්වන සිවිල් වැසියන් දිරිමත් කිරීම සහ ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමේ අරමුණින්...
2022-01-06 05:49:40
කොස්ගම ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය නව වසරේ වැඩ ආරම්භ කරන පළමු දිනය (ජනවාරි 3) සනිටුහන් කරමින් එම මූලස්ථානයේ චාම් උත්සවයක් පැවැත්විණි.
2022-01-06 05:49:11
විදේශ විනිමය ඉපැයීමේ අරමුණින් ප්‍රාදේශීය මට්ටමින් අපනයන බෝග වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් පසුගිය බදාදා (29) දින...
2022-01-06 05:48:45
පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර නව වසරේ වැඩ ආරම්භ කරන පළමු දිනය (ජනවාරි 3) සනිටුහන් කරමින් එම මූලස්ථානයේ චාම් උත්සවයක් පැවැත්විණි. එහිදී, ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල්...
2022-01-06 04:00:45
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ ගේ මගපෙන්වීම යටතේ භටපිරිස් විසින් ඉකුත් සඳුදා (3) දින වෙල්ගම්වෙහෙර ප්‍රදේශයේ විවිධ දූෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත සහ ත්‍රිකුණාමලය නගරයේ වෙසෙන දූගී ජනතාව සඳහා දිවා ආහාර පාර්සල් 175 ක් බෙදාදෙන ලදී.
2022-01-05 09:01:07
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව අළුත්වෙල ප්‍රදේශයේ ගංජා පැළ 30,000 කට අධික ප්‍රමාණයක් වගාකර තිබු ගංජා හේනක් ඉකුත් සෙනසුරාදා (02) දින වටලන ලදී.
2022-01-05 08:57:08
අධික වර්ෂාපතනය හේතුවෙන් බක්මීගම ග්‍රාම නිලධාරී වසමේ බක්මීගම වැවේ ජල මට්ටම ඉහළ ගොස් වැව් බැම්මේ හදිසියේ ඇති වූ ජල කාන්දුවීමක් පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව යුහුසුළුව...