2022-01-17 07:30:53
ඉංජිනේරු සේවා බලකායේ 72 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම බලකායට සහ භටපිරිස් වෙත ආශිර්වාද එක්කරමින් ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී. ඒ අනුව, එම බලකායේ සංවත්සර දිනය වෙනුවෙන් හංවැල්ල ජුම්මා...
2022-01-17 07:00:53
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය බ්‍රහස්පතින්දා (13) දින ක්‍රියාත්මක කරන ලදි. මෙම වැඩසටහන සඳහා එම පාසලේ සිසු...
2022-01-17 06:30:53
යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සේවයේ නියුතු කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ නිවස හදිසි ගින්නකින් විනාශ වීම හේතුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ...
2022-01-17 06:00:53
1 වන බලකා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 581 වන බලසේනාවේ භටපිරිස් සිය මූල්‍යමය දායකත්වය ලබාදෙමින් කොටගල ක්රිස්ලර් ෆාම් දමිළ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 50 දෙනෙකු...
2022-01-17 05:30:30
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (08) දින ඇතියමලේ ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයෝගය හිමිවිණි.
2022-01-15 10:18:18
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 542 වන බලසේනාවේ භටපිරිස් ඉසුර වික්‍රමාරච්චි පදනමේ ‘හදවතින්ම දරුවන්ට’ ව්‍යාපෘතියේ අනුග්‍රහකත්වය මත කායක්කුලි ප්‍රාථමික විද්‍යාලයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් 35 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 09 දින එම පාසල් පරිශ්‍රයේදී සිදුකෙරිණි.
2022-01-15 10:10:46
කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ උපදෙස් මත මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් ‘ධනාත්මක චින්තනයේ ආකල්ප’ පිළිබඳව යුද්ධ හමුදා රියදුරන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දැනුවත් කිරීමේ...
2022-01-15 09:58:55
ජාතික ජ්‍යෙෂ්ඨ ස්කොෂ් තරඟාවලිය සහ වෘත්තීය ස්කොෂ් සංගමයේ සංවිධානය කරන ලද ස්කොෂ් තරඟාවලිය ජනවාරි මස 6 දින සිට 9 දින දක්වා සිංහල ක්‍රීඩා සමාජ ස්කොෂ් පිටියේදී පැවැත්විණි. එම ඉසව්ව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජයග්‍රහණ ලබාගැනීමට...
2022-01-14 20:59:24
ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ අනුග්‍රාහකත්වය ඇතිව අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක් පසුගියදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කෙරිණි.
2022-01-14 09:23:53
යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් අද (03) දින උදෑසන යුද්ධ හමුදා රෝහලේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංගමය, එක්සත් රාජධානියේ...