17th January 2022 05:30:30 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (08) දින ඇතියමලේ ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහයෝගය හිමිවිණි.
මෙම ඩෙංගු මර්ධන වැඩසටහන 17 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් දියත් කරන ලදී.