2022-06-04 17:36:46
නයාරු පිහිටි විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබූ ප්‍රථම සමුද්‍ර හා ජලජ ක්‍රියාන්විත පාඨමාලාව වන ‘Cast Master’ පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ විශේෂ බලකාය ඒකාබද්ධව...
2022-06-04 12:32:29
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (02) දින පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී අතිගරු...
2022-06-03 21:28:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (2) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල්...
2022-06-03 17:05:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 49 වන යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ අද (3) දින පෙරවරුවේ යුද සේවා ලේකම් කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී. එම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි විශ්‍රාම යාමෙන්...
2022-06-03 11:45:46
තලගල ශ්‍රී සුමනරතන හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ කළුතර පුණ්යායතනයන්හී ශාසනාරක්ෂක මණ්ඩලය ඒකාබද්ධව සූරියවැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය...
2022-06-03 11:38:15
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී...
2022-06-03 11:34:43
බණ්ඩාරවෙල, පූනාගල ක්‍රෙග් වතුයායේ වෙසෙන අවශ්‍යතා සහිත වැසියන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් වීමෙන් අනතුරුව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ සම්බන්ධීකරණය හා කැනඩාවේ වෙසෙන...
2022-06-02 21:52:04
නව ධූරයේ රාජකාරි භාරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ බ්‍රහස්පතින්දා (2) දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවිය. මෙම සුහද හමුවේදී, ජෙනරල්...
2022-06-02 21:30:53
වසර 32 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ දිවංගත මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (02) දින සන්ද්‍යාවේ බොරැල්ල...
2022-06-02 21:19:08
විශ්‍රාම යාමට ප්‍රථම නිවාඩු ලබා සිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් එච්.එස්. රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් බදාදා (01) දින අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 56 වන වියේ පසුවිය.