2022-06-09 14:09:16
මාලි රාජ්‍යයේ බමාකෝ (Bamako) සිට ගාඕ (Gao) විශේෂ කඳවුර දක්වා සේවයේ යොදවා සිටින ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි...
2022-06-08 16:50:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 35 ක විශිෂ්ඨ සේවයක් ඉටුකර නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන හිටපු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර...
2022-06-08 16:37:06
යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත්...
2022-06-08 16:32:51
ශ්‍රී ලංකා සංඥා බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ලලිත් හේරත් පසුගිය සඳුදා (6) දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2022-06-08 16:27:44
හින්දු බැතිමතුන් කතරගම බලා සිදුකරනු ලබන පාද යාත්‍රාව වර්ෂ 2022 ජුනි මස 04 දින තොණ්ඩමනාරු ශ්‍රී සෙල්වසන්නදි මුරුගන් කෝවිලෙන් ආරම්භ විය.
2022-06-08 16:25:27
‘Eindhoven Box Cup - Netherland 2022’ බොක්සිං තරඟාවලිය නෙදර්ලන්තයේදී ජූනි මස 3 දින සිට ජූනි මස 6 දින දක්වා පැවති අතර, ඒ සඳහා කිලෝග්‍රෑම් 51 න් පහළ බර පන්තිය නියෝජනය කරමින් සහභාගී...
2022-06-08 16:22:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 35 කට අධික කාලයක් විශිෂ්ඨ සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා සංඥා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක...
2022-06-07 21:13:18
14 වන සේනාංකය යටතේ ස්ථාපිත 144 වන බලසේනාවට අනුයුක්ත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සහ සිවිල් වැසියන් 120 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මධ්‍යම ලේ බැංකුව වෙත රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන් 2022 ජුනි මස...
2022-06-07 20:07:25
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත ලෝක පරිසර දිනයට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් විසින් 2022 ජූනි මස 05 දින යාපනය අර්ධද්වීපයේ පරිසර හිතකාමී ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.
2022-06-07 19:57:40
10 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් විසින් නිෂ්පාදනය කරනු ලැබූ කාබනික පොහොර කිලෝග්‍රෑම් 8000 ක් පසුගිය සඳුදා (6) දින සූරියවැව පිහිටි සීමාසහිත ලක් පොහොර සමාගමේ සමාගම්...