2022-06-13 23:42:07
යුද්ධ හමුදාවේ 60 වැනි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස සිය ධූරයේ පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල්...
2022-06-12 19:00:58
51 වන සේනාංකයේ 30 වන සේනාංකාධිපති වශයෙන් රාජකාරි හොඹවා නික්ම යන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක්...
2022-06-12 18:45:58
51 වන සේනාංකයේ 30 වන සේනාංකාධිපති වශයෙන් රාජකාරි හොඹවා නික්ම යන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක්...
2022-06-12 18:30:58
නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් ද සොයිසා පසුගිය අඟහරුවාදා (9) දින කන්කසන්තුරේ පිහිටි එතුමන්ගේ කාර්යාලයේදී රාජකාරි භාරගන්නා ලදී.
2022-06-12 18:10:58
කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාකයේදී ජුනි මස 8 වන දින සිට 11 වන දින දක්වා පවත්වන ලද ‘46 වන ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය 2022’ තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම්...
2022-06-12 17:28:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (10) දින පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ සිය ප්‍රථම...
2022-06-12 15:21:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (9) දින ගුවන් හමුදා මූලස්ථානයේ...
2022-06-11 16:47:55
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකය යටතේ පාලනය වන 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් වෙත ලද බුද්ධි තොරතුරක් මත පසුගිය බ්‍රහස්පතින්දා (9) දින එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේද සහය ඇතිව තෙලබෝගල...
2022-06-11 14:47:55
ඉන්දුනීසියාවේදී ජුනි මස 6 වන දින සිට 14 දින දක්වා පැවති ආසියානු හොකී ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය කාන්තා සෙබල එල්.එස්.ඩී පෙරේරා පසුගිය ජුනි මස 7 දින පැවති...
2022-06-09 15:09:16
පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංක මූලස්ථානයේ 18 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් විපුල ඉහලගේ පසුගිය සිකුරාදා (03) දින එම සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.