2022-08-24 20:00:13
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන...
2022-08-24 19:45:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ මේජර් ජෙනරල් සුදත් රත්නායක පසුගිය අඟහරුවාදා (23) දින දියතලාව ආරක්ෂක සේනා මූලස්ථාන - මධ්‍යම පිහිටි ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම, නව ආඥාපති ලෙස...
2022-08-24 19:30:13
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ සංකල්පයකට අනුව සහ මගපෙන්වීම මත එම රෙජිමේන්තුවේ භටපිරිස්...
2022-08-24 19:00:13
අම්පාර සටන් පුහුණු පාසලේ (CTS) 44 වන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් ආර්.පී රුවන් මුනිපුර පසුගිය සඳුදා (22) දින අම්පාර සටන් පුහුණු පාසලේදී රාජකාරි භාරගන්නා ලදී.
2022-08-24 07:22:28
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සහ ඒ යටතේ පාලනය වන සේනාංක, බලසේනා සහ බලඇණිවල සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සමාජයට සහ යුද්ධ හමුදාවට මාධ්‍ය වෙතින්...
2022-08-24 07:17:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රියාත්මක “ඉදිරි උපායමාර්ගික සැලැස්ම...
2022-08-24 07:11:03
513 බලසේනාව, 11 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළකාය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබන තෙලිප්පලෙයි රජයේ රෝහලේ...
2022-08-23 19:43:13
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත තලගල සුමනරතන හිමි ප්රමුඛ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනම වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත මන්නාරම...
2022-08-23 19:38:05
වර්ෂ 1992 අගෝස්තු මස 20 වන දින පාර්ලිමේන්තු පනතක් මගින් දියතලාවේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් සහ ප්‍රමුඛතම නිලධාරි පුහුණු කිරීමේ ආයතනය ලෙසට පත්කරන ලද අතර, එහි 30 වන සංවත්සර උත්සවය...
2022-08-23 19:31:59
652 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධිකරණයෙන් කඳාන ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු වන එරංග ජයකොඩි මහතා විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී...