2022-12-21 18:49:22
1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකාය වෙතින් පවත්වනු ලැබූ බලඇණි පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවය දෙසැම්බර් මස 19 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිලධාරීන් 09 දෙනෙකු සහ සෙසුනිලයන් 245 දෙනෙකු සහභාගී වූහ.
2022-12-21 18:45:54
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ඉල්ලීමකට අනුව ඩීමෝ ලංකා පුද්ගලික සමාගම වෙතින් එම බලකායේ නිලධාරින් 20 දෙනෙකු වෙනුවෙන් සියලුම ටාටා වාහන අළුත්වැඩියා කිරීම සම්බන්ධව දෙදින පුහුණු...
2022-12-20 21:22:47
නුදුරේදී විශ්‍රාම යාමට නියමිත 1 වන බලකා මූලස්ථානයේ දෙවන බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න 2022 දෙසැම්බර් මස 15 දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 1 වන බලකා මූලස්ථානයේදී පැවති උත්සවයකදී සිය ධූරයෙන් නික්ම ගියේය.
2022-12-20 17:48:20
සීමාසහිත ෆොන්ටෙරා ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහකත්වය මත 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 622 වන බලසේනාවේ භටපිරිස් විසින් 2022 දෙසැම්බර් මස 17 දින පදවිය ප්‍රාදේශීය ලේකම්...
2022-12-20 17:46:21
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ පසුගිය සඳුදා (19) දින එම සේනාංක...
2022-12-20 17:45:20
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස්වල ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම උපයෝගි ...
2022-12-20 17:37:41
යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ‘සිවිල්-හමුදා සබඳතා සහ හමුදා වෘත්තීයභාවය’ යන තේමාව යටතේ ලුතිනන් කර්නල් නිලයේ බලඇණි අණදෙන නිලධාරීන් සඳහා පවත්වනු ලැබු පළමු සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් කරන ලදී.
2022-12-20 17:36:48
නික්ම යන ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (16) දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2022-12-20 17:31:19
2022 එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්ෂක පාඨමාලා අංක - 01 හි සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය ඉකුත් දෙසැම්බර් මස 16 දින යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චින්තක රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් එම පුහුණු...
2022-12-20 17:26:11
එළඹෙන නත්තල වෙනුවෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි කොළඹ යුද්ධ හමුදා රෝහල වෙතින් දෙසැම්බර් මස 15 දින රෝහල් ශ්‍රවණාගාරයේදී නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පැවැත්විණි. යුද්ධ හමුදා...