2016-12-14 21:00:03
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් තවත් පුහුණු වැඩසටහනක් බදාදා (14) දින එම මුලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරායේ දී පවත්වන ලදි.
2016-12-14 20:58:25
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු අණදෙන නිලධාරීන්ගේ පරිපාලන කාර්යයන් වැඩි දියුණු කිරීම පිළිබඳ සමුළුවක් සිකුරාදා (09) දින කුරුණෑගල, වෙහෙරවත්ත පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු.....
2016-12-14 20:56:59
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 සේනාංක අන්තර් ඒකක සරඹ තරඟාවලිය දෙසැම්බර් මස 6 සිට 8 දක්වා එම සේනාංක සරඹ භූමියේ දී පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි යාපනය ආරක්ෂක......
2016-12-14 20:55:16
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ පූර්ණ අධික්ෂණය යටතේ ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ යනුවෙන් තවත් වැඩසටහනක් දෙසැම්බර් මස 9 සහ 10 යන දිනයන්හි දී එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි.
2016-12-14 20:55:11
උදුවප් පුරපසලොස්වක පොහෝය දිනය නිමිත්තෙන් 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් සංවිධානය කළ බෝධි පූජා පිංකම මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන මූළදීප විහාරස්ථානයේ දී අඟහරුවාදා (13) දින පවත්වන ලදි.
2016-12-14 20:54:58
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සියලු නිලයින් තුල සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් ‘ඵලදායී සන්නිවේදන කලාව’ පිළිබඳ වැඩමුළුවක් බ්‍රහස්පතින්දා (08) දින යාපනය, කන්කසන්තුරේ, තල්සෙවණ නිවාඩු නිකේතනයේ දී පවත්වන ලදි.
2016-12-14 20:53:27
නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටිනු ලැබූ යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානූකූලව යුද හමුදාවෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් 2016 දෙසැම්බර් මස 1 වන දින සිට 31 වන දින දක්වා ප්‍රකාශයට පත් කළ අතර, දෙසැම්බර් මස 13 වන දින පස්වරු වන විට යුද හමුදා.....
2016-12-10 13:48:34
ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ 30 වන තරුණ සේවා ජාතික රූපවාහිනි වොලිබෝල් ශුරතාවලි - 2016 හි අවසන් මහා තරඟය ඉරිදා (11) දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත් වූ අතර,....
2016-12-10 13:47:26
මේජර් ජෙනරාල් වූ ෂුලි ප්රමුඛ මේජර් ජෙනරාල්වරුන් පස්දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ කර්නල්වරුන් 40 දෙනෙකුගෙන් සමන්විත චින ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතයින් පිරිසක් සිකුරාදා (09) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරය කරන ලදි.
2016-12-10 13:46:58
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක ‘සමාජ විරෝධි ක්‍රියාකාරකම්’ පිළිබඳව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් පසුගියදා පනාගොඩ යුද හමුදා ජනපදයේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන දේශන ශාලාවේ දී පවත්වන ලදි.