Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2016 20:54:58 Hours

‘ඵලදායී සන්නිවේදනය’ පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කෙරේ

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සියලු නිලයින් තුල සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් ‘ඵලදායී සන්නිවේදන කලාව’ පිළිබඳ වැඩමුළුවක් බ්‍රහස්පතින්දා (08) දින යාපනය, කන්කසන්තුරේ, තල්සෙවණ නිවාඩු නිකේතනයේ දී පවත්වන ලදි.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සියලු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් මෙන්ම දෙවන අණදෙන නිලධාරීන් ද මෙම වැඩමුළුව සඳහා සහභාගි වූහ.

මෙහිදි ලුතිතන් කර්නල් වසන්ත පමුණුව (විශ්‍රාමික) විසින් මේ සබැඳිව දිර්ඝ දේශනයක් පැවැත්විය.

Running sports | Womens Shoes Footwear & Shoes Online