2017-01-04 18:41:04
මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම සංචාරය ලෙස බදාදා (04) දින පල්ලෙකැලේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරන ලදි.
2017-01-04 18:41:02
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟ පෙන්වීම යටතේ 66 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩී.සී කැප්පෙටිවලානගේ අධික්ෂණයෙන් එම භඨ පිරිස් විසින් පූනරින් ප්‍රාදේශීය රෝහලේ 2017 ජනවාරි 01 දින ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2017-01-04 09:17:22
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භට පිරිස් සඳුදා (02) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ හමුදා සම්ප්‍රදායානුකූල පැවති උත්සවයකින් නව අවුරුද්දේ රාජකාරි ආරම්භ කරන ලදි.
2017-01-04 09:16:15
සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ මහ ලේකම් ආචාර්ය වින්යා ආරියරත්නගේ සංවිධානයෙන් නැගෙනහිර ප්‍රදේශයේ හොඳ හිත සහ අවබෝධය ඇති කිරිමේ අරමුණින් නැගෙනහිර ආරක්ෂක සේනා බලප්‍රදේශය තුල සිටින ආගමික නායකයින්.....
2017-01-04 09:15:23
දිර්ඝ කාලයක් රෝගාතුරව සිටි බ්‍රිගේඩියර් (විශ්‍රාමික) කේ.ජේ.එන්. සේනවීර ආර්එස්පි යුඑස්පි ඉරිදා (01) දින අභාවප්‍රාප්ත විය. 1974 මැයි මස 01 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට බැඳුණු ඔහු අධිකාරියට පත්ව ශ්‍රී ලංකා සංඥා බලකායට ඇතුලත් වන ලදි.
2017-01-04 09:09:34
කුරුණැගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථානය මඟින් සංවිධානය කරනු ලැබූ ‘ගාර්ඩියන්ස් මේලා’ දෙදින වෙළඳ ප්‍රදර්ශනය සහ සංගීත සැදැව - 2016 සෙනසුරාදා (31) දින මාලිගාපිටිය ක්‍රීඩාංගනයේ දී අවසන් වූ අතර, ඒ සඳහා වාර්තාගත ජනකායක් සහභාගි වූහ.
2017-01-03 10:30:44
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 122 බලසේනාවට අයත් 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් ඉරිදා (1) දින කතරගම සෙල්ලකතරගම ශ්‍රී ධම්ම නිකේතන පිරිවෙනේ දී භික්ෂූන් වහන්සේලා සඳහා දානමය පිංකමක් පවත්වන ලදි. 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි අණදෙන නිලධාරී ද එම අවස්ථාව සඳහා සහභාගි විය.
2017-01-03 10:29:58
පොලිසිය ලබාදුන් හදිසි ඇමතුමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාව යටතේ රාජකාරි කරනු ලබන 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා රයිෆල් බලකායේ නිලධාරීන් 2 ක් සහ සෙසු නිලයින් 20 ක් විසින් මහනුවර පිහිටි හන්තාන කඳු ප්‍රදේශයේ....
2017-01-03 10:28:16
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ජී.ජේ.ඒ.ඩබ්ලිව් ගලගමගේ සිය රාජකාරින් ආරම්භ කරන ලදි.
2017-01-03 10:26:20
කොළඹ පිහිටි යුද හමුදා රෝහලේ කාර්යමණ්ඩලය සහ නේවාසික රෝගීන්ගේ සහභාගීත්වයෙන් යුතුව නත්තල් කැරොල් ගී සංදර්ශණයක් එම රෝහල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.