04th January 2017 09:15:23 Hours
දිර්ඝ කාලයක් රෝගාතුරව සිටි බ්‍රිගේඩියර් (විශ්‍රාමික) කේ.ජේ.එන්. සේනවීර ආර්එස්පි යුඑස්පි ඉරිදා (01) දින අභාවප්‍රාප්ත විය.
1974 මැයි මස 01 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට බැඳුණු ඔහු අධිකාරියට පත්ව ශ්‍රී ලංකා සංඥා බලකායට ඇතුලත් වන ලදි.
බ්‍රිගේඩියර් කේ.ජේ.එන්. සේනවීර ඔහු සිය දිගු වෘත්තිය සේවා කාලය තුල දී විවිධ තරාතිරමේ තනතුරු ගණනාවක් හොබවා ඇත.
මෙම අවමංගල්‍ය උත්සවයේ අවසන් කටයුතු බදාදා (04) දින පස්වරු 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරේ. ඔහුගේ දේහය අංක 23/44, දියවන්නා උයන, පාගොඩ පාර, නුගේගොඩ දරණ නිවසේ තැම්පත් කොට ඇත.
Sports brands | Air Jordan