03rd January 2017 10:30:44 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 122 බලසේනාවට අයත් 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් ඉරිදා (1) දින කතරගම සෙල්ලකතරගම ශ්‍රී ධම්ම නිකේතන පිරිවෙනේ දී භික්ෂූන් වහන්සේලා සඳහා දානමය පිංකමක් පවත්වන ලදි.
3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි අණදෙන නිලධාරී ද එම අවස්ථාව සඳහා සහභාගි විය.
Adidas footwear | Air Jordan