2017-02-01 13:35:50
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 573 බලසේනාවෙහි 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් කිළිනොච්චි වට්ටකච්චි මහා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය සඳහා අඟහරුවාදා (31) දින එම විද්‍යාල භූමිය සහ ක්‍රීඩාංගනය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත විය.
2017-01-31 09:40:11
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගෞතරිමුණෙයි, පල්ලිකුඩා, ගනිමඩම්, වලෙයිපාඩු, පලවි සහ පොන්නවෙලි ග්‍රාම සේවා වසම්හි නියඟයෙන් පීඩාවිඳින සිවිල්වැසියන් සඳහා කඩිනම් සහන පියවරක් ලෙස 66 වන සේනාංකය විසින් පසුගිය දා ලීටර් 19 වතුර බෝතල් 800 ක් බෙදාදීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
2017-01-31 09:36:55
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කළ Reality Based Martial Arts (RBSD) පාඨමාලාව ඉරිදා (29) දින 23 වන සේනාංක මුලස්ථානයේ දී අවසන් විය. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ. හෙට්ටිආරච්චිගේ මඟපෙන්විම යටතේ 23 වන සේනාංක මුලස්ථාන ....
2017-01-31 09:35:35
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන් ඩෙංගු මදුරු උවදුර දුරලීමේ ජාතික ව්‍යාපාරයට දායකවෙමින් ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2017-01-31 09:34:50
කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන සහ වේදනා කළමණාකරණ දෙපාර්තමේන්තුව මගින් ‘හෘද පෙනහළු පණගැන්විම’ (Cardio-Pulmonary Resuscitation) පිළිබඳ වැඩමුළුවක් හෙදියන් සහ පරිපූරික වෛද්‍ය වෘත්තිකයින් සඳහා පවත්වන ලදි.
2017-01-31 09:33:34
සන්නද්ධ බුද්ධි බලකායේ භට පිරිස් බදාදා (25) දින කරන්දෙණිය ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සිය 24 වන බලකා දිනය සමරන ලදි. එහි පැමිණි සන්නද්ධ බුද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් කර්නල් සේනාවිධායක පිළිගැනීමෙන් අනතුරුව භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව...
2017-01-31 09:28:14
යුද හමුදාවේ ඉල්ලීම මත කඳුබොඩ, බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසි පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ විසින් එම භාවනා මධ්‍යස්ථානයේ දී සිකුරාදා (27) දින හමුදා සාමාජිකයින් 92 ක් සඳහා එක් දින භාවනා වැඩසටහනක් පවත්වන ලදි.
2017-01-31 09:25:43
ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති නව නිලධාරී නිවස්නය පසුගිය දා විවෘත කරන ලදි.
2017-01-31 09:21:36
දෙහිඅත්තකණ්ඩියේ ස්ථාපිත 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා මුලස්ථානයේ දී සහ ත්‍රිකුණාමලයේ ස්ථාපිත 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා මුලස්ථානයේ දී ජනවාරි මස 23 සහ 24 යන දිනයන්හි දී “Successful Family Life and Health” යන තේමාව යටතේ කාන්තා සෙබලියන් දැනුවත් කිරීමේ වැඩමුළු දෙකක් පවත්වන ලදි.
2017-01-30 09:42:53
සෙබලුන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් යුතුව සංවේදී සම්බන්ධතාවයන්, මිනිසුන් අතර සම්බන්ධතා, මිනිස් ජීවිත ආදිය පිළිබඳ පුළුල් පරාසයක අවබෝධයක් ලබාදීම, වගකීම්, මෙන්ම නිවැරදි ඉදිරි දර්ශනය පිළිබඳ නව්‍ය වැඩසටහනක් වූ ‘Yalu-Tholen’ නමින් සියලුලෝම මනුෂයෝ ය යන තේමාව යටතේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී.....