Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2017 09:28:14 Hours

හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

යුද හමුදාවේ ඉල්ලීම මත කඳුබොඩ, බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසි පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ විසින් එම භාවනා මධ්‍යස්ථානයේ දී සිකුරාදා (27) දින හමුදා සාමාජිකයින් 92 ක් සඳහා එක් දින භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

යුද හමුදා මුලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර, ඒ සඳහා ගුවන් හමුදාවේ සෙසු නිලයින් 07 ක්, නාවික හමුදාවේ සෙසු නිලයින් 20 ක් සහ යුද හමුදාවේ නිලධාරීන් 7 ක් සහ සෙසු නිලයින් 58 ක් ද සහභාගි වූහ.

jordan Sneakers | Zapatillas de running Nike - Mujer