Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2017 09:21:36 Hours

3 වන සහ 5 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

දෙහිඅත්තකණ්ඩියේ ස්ථාපිත 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා මුලස්ථානයේ දී සහ ත්‍රිකුණාමලයේ ස්ථාපිත 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා මුලස්ථානයේ දී ජනවාරි මස 23 සහ 24 යන දිනයන්හි දී “Successful Family Life and Health” යන තේමාව යටතේ කාන්තා සෙබලියන් දැනුවත් කිරීමේ වැඩමුළු දෙකක් පවත්වන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ජනප්‍රිය රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරනිනීයක් වන රත්නා පුෂ්ප කුමාරි මහත්මිය විසින් කාන්තා සෙබලියන් දැනුවත් කිරීමේ මෙම වැඩමුළුව මෙහෙයවිය.

මේ සඳහා බලඇණි දෙකෙහිම කාන්තා නිලධාරීනියන් 10 ක් සහ සෙසු නිලයින් 100 ක් සහභාගි වූහ.

Nike air jordan Sneakers | Nike Shoes