2017-03-16 10:13:55
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් සදුදා (13) දින පලාලි ගුවන් තොටුපල නැරඹිමට පැමිණි යාපනය ශාන්ත බොස්කො විද්‍යාලයේ සිසුන් පිරිසක් සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලදි.
2017-03-16 10:10:40
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංක භට පිරිස් සිවිල් බලධාරින්ගේ සහය ඇතිව මාර්තු මස 2 සහ 5 යන දිනයන්හි දී ඇළහැර, බකමුණ සහ කින්නියා ප්‍රදේශවල ඩෙංගු පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2017-03-15 14:11:55
ඉංග්‍රීසි බී විද්‍යාපිඨයේ සහ එහි සිසුන් විසින් සංවිධානය කරන ලද ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහන බදාදා (15) දින දියතලාව ප්‍රදේශයේ පිහිටි කදුරුගොඩ ඓතිහාසික විහාරස්ථානයේ දී පැවැත්වු අතර, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්විමෙන්, යුද හමුදා භට පිරිස් ඒ සඳහා සිය සහායෝගය ලබාදෙන ලදි.
2017-03-13 17:48:17
වන්නි පදවිය, සිරිපුර පිහිටි බුද්ධන්ගල මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ ඉංජිනේරු වෘත්තීකයෙක් විසින් ඔහු ඉගෙන ගත් පාසල සඳහා කෘතගුණ සැලකීමක් ලෙස එහි ඉගෙනුම ලබන සිසුන් 03 දෙනෙකු වෙත උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමිම.....
2017-03-13 17:45:10
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහාකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ සිය උතුරු සංචාරයේ දී සිකුරාදා (10) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙහිදි ඔවුන් විසින් ද්විපාර්ශික.....
2017-03-13 17:09:03
ජලභිතිකා රෝගය වළක්වා ගැනීම පිළිබඳව සියලු නිලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (08) දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන දේශන ශාලාවේ දී පවත්වන ලදි. කොළඹ ජාතික රෝහලේ ජලභිතිකා රෝග මර්ධන ඒකකයේ ප්‍රධානි......
2017-03-13 17:01:55
සන්නද්ධ බුද්ධි බලකායෙහි නව කර්නල් සේනාවිධායක ලෙස පත් වූ මේජර් ජෙනරාල් ජි.ආර්.එච් ඩයස්, සිකුරාදා (10) දින අම්බලන්ගොඩ කරන්දෙණිය පිහිටි සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මූලස්ථානයෙහි පැවති චාම් උත්සවයක දී නව ධූරයෙහි රාජකාරී භාරගනු ලැබීය.
2017-03-13 09:49:55
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ පුද්ගලික දායකත්වයෙන් භාරතිපුරම් ‘කෞෂල්‍යන්’ පෙර පාසලේ ළමුන් විසිදෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වෙත බදාදා (08) දින පාසල් උපකරණ තොගයක් බෙදාදෙන ලදි.
2017-03-13 09:48:14
යුද හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලය විසින් පවත්වනු ලබන වීඩියෝ කැමරාකරණ සහ නිශ්චල ඡායාරූප ශිල්පී පාඨමාලා අංක 14 සිකුරාදා (10) දින උදෑසන රත්මලාන යුද හමුදා කඳවුරේ දී ආරම්භ කරන ලදි.
2017-03-13 09:44:17
යුද හමුදාපතිගේ උපදෙස් මත ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් මාලාව යටතේ 23 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 40 දෙනෙකුගේ සඳහා ‘ආයතනික චර්යාවන්’ පිළිබඳ දැනුවත් කිරිමේ දෙදින වැඩමුළුවක් (මාර්තු 8 සහ 9) 23 වන සේනාංක.....