Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2017 10:13:55 Hours

භට පිරිස් වෙතින් පලාලි ගුවන් තොටුපල නැරඹිමට පැමිණි සිසුන් සඳහා අවශ්‍ය පහසුකම්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් සදුදා (13) දින පලාලි ගුවන් තොටුපල නැරඹිමට පැමිණි යාපනය ශාන්ත බොස්කො විද්‍යාලයේ සිසුන් පිරිසක් සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලදි.

යාපනය ශාන්ත බොස්කෝ විද්‍යාලයේ විදුහල්පති පුජ්‍ය මෙරි රොෂාන්දි කන්යාඅ සොහෝයුරියගේ ඉල්ලිමකට ප්‍රතිචාර ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්බන්ධිකරණයෙන් යුතුව මෙම සංචාරය සංවිධානය කරනු ලැබිය.

ගුරුවරුන් 6 ක් සහ පාසල් සිසුන් 202 ක් මෙම සංචාරයට එක් වු අතර භට පිරිස් විසින් කෙටි ආහාර සහ සිසිල් පැන් වලින් ඔවුන් වෙත සංග්‍රහ කලහ.

අනතුරුව, ඔවුන් තල් සෙවන නිවාඩු නිකේතනයේ සහ කන්කසන්තුරය නාවික කඳවුරේ ද සංචාරයක නිරත වුහ.

jordan release date | Releases Nike Shoes