2017-07-27 11:18:21
මන්නාරම, මුරුන්කන් ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිගේ ඉල්ලීමකට අනුව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් මන්නාරම, මාන්තෝට්ටම් හි පිහිටි 542 වන බලසේනාවේ බලසේනාධිපති.............
2017-07-27 11:16:58
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ අදහසකට අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල හදිසි ආපදා තත්වයක් ඇතිවු අවස්ථාවක දී ඒ සඳහා දායකත්වය දක්වන අයවළුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්......
2017-07-27 11:15:28
යුද්ධ හමුදා කාන්තා දැල්පන්දු ක්‍රීඩිකාවන් සහ බෘනායි ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවන් අතර ප්‍රදර්ශන තරඟයක් බ්‍රහස්පතින්දා (27) දින සන්ධ්‍යාවේ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විය. විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ පැවති තියුණු තරඟයකින් පසු.....
2017-07-26 09:18:23
ලන්ඩන් හී පැවති පැරාලිම්පික් මළල ක්‍රීඩා තරඟාවලිය - 2017 හි දී හෙල්ල විසිකිරීම පිරිමි - F46 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් අද (26) උදෑසන දිවයිනට පැමිණෙන ලදී.
2017-07-26 09:16:07
මන්නාරම, මාන්තෝට්ටම් හී පිහිටි 542 බලසේනාවට ආසන්නයේ පිහිටි උයිතරාසකුලම්, ඉලුප්පායිකුලම් ශ්‍රී මුත්තු මාරි අම්මන් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු එම බලසේනාවේ භට පිරිස් විසින් සිදු කරනු ලැබීය.
2017-07-25 15:58:41
යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා පවත්වනු ලැබු දින 32 කින් සමන්විත පාඨමාලාව සඳුදා (24) දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ශ්‍රවණාගාරයේ දී පැවති කෙටි සමාප්ති උත්සවයකින් අනතුරුව නිවේදක පුහුණුව අවසන් විය.
2017-07-24 16:49:05
කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (CAVT) මගින් පවත්වනු ලැබු ඇළුමිනියම් සිරිසැකසුම් ශීල්පය, ගෘහස්ථ විදුලි රැහැන් ඇඳීම සහ ගෘහ විදුලි උපකරණ නඩත්තු කිරීම් යන වෘත්තීය පාඨමාලවන් සාර්ථකව හැදෑරු යුද්ධ........
2017-07-24 11:04:21
නාවට්කුලි මහා විද්‍යාලයේ සිසුන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් නව පරිගණක තුනක් බ්‍රහස්පතින්දා (20) දින පරිත්‍යාග කර ඇත.
2017-07-24 10:58:25
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.පී. අකුරන්තිලක ගේ සම්බන්ධීකරණයෙන් කොළඹ ‘ඉනර් වීල්’ (Inner Wheel) සමාජයේ සාමාජිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් මන්නාරම, ..........
2017-07-24 10:50:03
අම්පාර සටන් පුහුණු පාසලේ (CTS) කාර්ය මණ්ඩලය, උපදේශකවරුන් සහ පුහුණු වන්නන් එක්ව සෙනසුරාදා (22) දින එම පරිශ්‍රයේ නවතමයෙන් ඔසු උයනක් ස්ථාපනය කළ අතර, එම ඔසු උයනේ හී ඖෂධිය පැළ 100 ක් ද රෝපණය කරන ලදී.