Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2017 10:50:03 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ හී ඔසු උයනක් ස්ථාපනය කෙරේ

අම්පාර සටන් පුහුණු පාසලේ (CTS) කාර්ය මණ්ඩලය, උපදේශකවරුන් සහ පුහුණු වන්නන් එක්ව සෙනසුරාදා (22) දින එම පරිශ්‍රයේ නවතමයෙන් ඔසු උයනක් ස්ථාපනය කළ අතර, එම ඔසු උයනේ හී ඖෂධිය පැළ 100 ක් ද රෝපණය කරන ලදී.

මෙම පැළ රෝපණ වැඩසටහන සඳහා සටන් පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ එම පාසලේ අණදෙන නිලධාරි ද සහභාගි වන ලදී.

‘නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක 15’ හී පුහුණුව ලබන ජ්‍යෙෂඨ කොමිෂන් නොලත් නිලධාරින් (SNCOs) සහ කොමිෂන් නොලත් නිලධාරි ද (NCOs) මෙම පැළ රෝපණ උත්සවය සඳහා එක්ව සිටියහ.

Adidas shoes | adidas Yeezy Boost 350