2021-10-30 07:35:00
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි සේවයේ නියුතු බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ සම්බන්ධීකරණයෙන් 21 වන සේනාංකය යටතේ ස්ථාපිත 212 වන බලසේනාවේ...
2021-10-30 07:33:00
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංගමයක් විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ අධීක්ෂණය යටතේ කළුතර, කරාපිටිය සහ වලස්මුල්ල යන රෝහල් වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.
2021-10-30 07:32:00
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මීටර් 2000 ක පමණ දිගින් යුත් ඇතවැටුනවැවේ ප්‍රධාන වාරි ඇල මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියකට ඉකුත් ඔක්තෝබර් මස...
2021-10-29 15:55:04
රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනයෙන් රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික...
2021-10-29 15:53:40
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු සිය ප්‍රථම සංචාරය වශයෙන් පසුගිය සෙනසුරාදා (23) දින මින්නේරිය...
2021-10-29 15:00:40
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිංහ සහ 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර ගේ මගපෙන්වීම යටතේ 65 වන සේනාංකය...
2021-10-28 19:13:03
පකිස්තානය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවතින සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලයේ පිහිටි භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලා අංක 7 හදාරණ ශිෂ්‍ය නිලධාරින් 13 දෙනෙකු පකිස්ථානයේ...
2021-10-26 23:00:33
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන...
2021-10-26 21:59:00
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සුභසාධන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින් එම රෙජිමේන්තුව විසින් ක්‍රියාවට නැංවු නිවාස ව්‍යාපෘතියේ...
2021-10-26 20:33:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, ගැමුණු හේවා බලකායේ 20 වන රෙජිමේන්තු අධිපති ලෙස ඔක්තෝබර් මස 23 වන දින ආගමික වතාවත් මධ්‍යයේ කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.