2021-11-04 09:39:36
රුසියාවේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධානි ඇතුලු දූත පිරිස ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින මිහයිලොව්ස්කායා (Mikhailovskaya) හමුදා කාලතුවක්කු විද්‍යාපීඨයට යාබදව පිහිටා ඇති දීර්ඝ කාළින ඉතිහාසයකට උරුම කම් කියන රුසියාවේ...
2021-11-01 19:04:02
රුසියානු එක්සත් සමුහාණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ ආරාධනයෙන් දැනට රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (28) දින පෙරවරුවේ විද්‍යාඥයින්...
2021-11-01 18:30:02
කෝපායි පිහිටි 51 වන සේනාංකයේ 30 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ඉකුත් බදාදා (27) දින සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-11-01 18:20:02
කුඹුරු අක්කර 400 කට සහ ගොවි පවුල් 120 කට මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම සඳහා පහසුකම් සලසනු ලබන හොරොව්පතාන ප්‍රදේශයේ පිහිටි කල්පේ වැවේ වැව් බැම්මේ මීටර් 1300 ක ප්‍රමාණයක් පිරිසිදු කිරීමට භටපිරිස් කටයුතු කළහ. ඒ සඳහා එම ප්‍රදේශයේ ගොවීන්ගේ සහයෝගය ද හිමිවූහ.
2021-11-01 18:18:02
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 553 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සඳුදා (25) දින එම කඳවුරු පරිශ්‍රයේ පොල්, මී, නා, දං, කුඹුක් සහ කොස් ආදී පැළ 200 ක් රෝපණය කරන ලදී.
2021-11-01 18:15:02
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020-2025’ ට අනුව “An insight to Military Doctrine: Mission Command and Leadership...
2021-11-01 18:10:02
යාපනය ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජන්දුරේ සිරිවිමල හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින පුරා එම විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජාව පැවැත්වූ අතර ඒ සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.
2021-11-01 18:08:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන මූලික ආපදා ප්‍රතික්‍රියා පාඨමාලා - අංක 10 පසුගිය බ්‍රහස්පතින්දා (28) දින ආරම්භ කරන ලදී. එම පාඨමාලාවේ ආරම්භක දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් අනිල් සෝමවීර විසින් සිදුකලේය.
2021-11-01 18:04:02
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් දානපතියෙකුගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මින්නේරිය...
2021-11-01 17:45:02
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හමුවේ මාස 10 කට අධික කාලයක් දිවයින පුරා වසාදමා තිබු පාසල් නැවත විවෘත කිරීමට ප්‍රථම එම පාසල්වල විදුහල්පතිවරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 65 වන සේනාංකයේ භටපිරිස් වේලන්කුලම් ප්‍රදේශයේ පාසල් පිරිසිදු කිරිම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.