ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත 21, 54 සහ 56 පාබල සේනාංකවල භටපිරිස් වෙනුවෙන් ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’ යන තේමාව ඔස්සේ 2025 ජූලි මස 30 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි පරිශ්‍රයේදී දේශනයක් පැවැත්විණි.
ජාතියේ ආරක්ෂකයා
ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත 21, 54 සහ 56 පාබල සේනාංකවල භටපිරිස් වෙනුවෙන් ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’ යන තේමාව ඔස්සේ 2025 ජූලි මස 30 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි පරිශ්‍රයේදී දේශනයක් පැවැත්විණි.
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී 2025 ජූලි මස 23 දින ‘රණවිරු සාහිත්‍ය තුලින් රණවිරු අභිප්‍රේරණය’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි./p>
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපතිගේ අධීක්‍ෂණය මත නීතිවිරෝධී පිරමිඩ ආයෝජන ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025 ජූලි මස 24 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම වැඩසටහන පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහයෝගය මත විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සංවිධානය කරනු ලැබිණි.
ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙතින් 2025 ජූනි මස 30 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසල වෙත පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරනු ලැබීය.
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, 1 බලකා මූලස්ථානය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යන මූලස්ථාන පරිශ්‍රයන්හිදී දැනුවත් කිරීමේ දේශන මාලාවක් පැවැත්වීය.
සටන් පුහුණු පාසලේදී පැවති ‘කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 60’ හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 ජූලි මස 17 දින පැවැත්විණි.
53 පාබල සේනාංකය (අතිරේක ප්‍රහාරක සේනාංකය) යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක සහභාගිවත්වයෙන් පැවැත්වෙන ‘Arrow Head Challenge 2025 - Combat Readiness’ තරඟය 2025 ජූලි මස 14 දින සිට 2025 ජූලි මස 18 දින දක්වා පැවැත්වේ.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් 2025 ජූලි මස 09 දින ‘බෝ නොවන රෝග අවම කිරීම’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දේශනයක් පැවැත්වීය.
22 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2025 ජුනි මස 26 දින සිට 29 දින දක්වා විගණන නිරීක්ෂණ අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම වැඩමුළුව සඳහා නිලධාරින් 11 දෙනෙකු සහ සෙසු නිලයන් 64 දෙනෙකු සහභාගි වූ අතර, නිලධාරින්ගේ සහ සෙසු නිලයන්ගේ විගණන හැකියාවන් වැඩි දියුණු කිරීමේ අරමුණින් අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2025 ජූලි මස 03 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් ජීවිතයක් පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදී.