විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි රාජකාරියෙහි නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් සඳහා ජෛව වෛද්‍ය වායු පද්ධති නඩත්තුව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 22 දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.