‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහ 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අනුරාධපුර දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 26 සිට 30 දින දක්වා ක්‍රියාත්මක කරන ලදී.