
‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය 2012 වසරේ සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය හමුදාව එක්ව වාර්ෂිකව පවත්වනු ලබන ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයකි. මෙම අභ්‍යාසය මීට ප්‍රථම දෙරටෙහි යුද්ධ හමුදාවන්ගේ පාබල කණ්ඩායම් දෙකක සහභාගීත්වයෙන් පැවැත්වේ.
අර්ධ නාගරික පරිසරයක ඇති විය හැකි ත්‍රස්තවාදී තර්ජන මැඩලීමේ අභ්‍යාසයක් වන මෙය දින හතක් පවත්වනු ලබන අතර, අභ්‍යාසය අදියර හතරකට බෙදා ඇත. පළමු අදියරේදී දෙරටෙහි අවි ආයුධ සහ යුධ උපකරණ ප්‍රදර්ශනයක් පවත්වනු ලබයි. දෙවන අදියරේදී රාත්‍රී පුහුණුවීම්,දේශන සහ පෙරහුරු අභ්‍යාසයන් පවත්වනු ලැබේ.
මිශ්‍ර ශක්ති අභ්‍යාසයේ තෙවන අදියරේදී දෙරටෙහි භටපිරිස් අභ්‍යාසයේ නිරත වන අතර, හතර වන අධියරේදී ක්‍රීඩා තරඟයක් පවත්වා අභ්‍යාසය අවසන් කිරීම සිදුවෙයි. යුධ ටැංකි 03 ක්, ‘BMP’ සන්නද්ධ රථ 04 ක්, කාලතුවක්කු නිරීක්ෂකයින් 05-10 ක් සහ ඉංජිනේරු බලකා සාමාජිකයින් 50 දෙනෙකුගෙන් සමන්විත පාබල බලඇණි දෙකක් ක්‍රියාන්විත අභ්‍යාසයේ නිරත වනු ඇත.
සම්බන්ධිත ලිපි - 2024
1.මිත්‍රශක්ති ඒකාබද්ධ යුධ අභ්‍යාසයට සහභාගි වීමට ඉන්දීය භඨ පිරිස් දිවයිනට
2.ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ‘මිත්‍රශක්ති’ ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය ඇරඹේ
3.ශ්‍රී ලංකා සහ ඉන්දීය යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව ඉන්දීය 78 වැනි නිදහස් දිනය සමරයි
4.මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ නිරත භටපිරිස් අතර සුහදතා වර්ධන වැඩසටහන් පවත්වයි
5.ඉන්දීය භට පිරිස් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය හා කායන්කර්නි මුහුදු තීරය නැරඹීමට එක්වෙයි
6.මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ නිරත භට පිරිස් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක්
8.මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය සාර්ථකව නිමකළ ඉන්දීය භට පිරිස දිවයිනෙන් පිටත්ව යයි
සම්බන්ධිත ලිපි - 20231. ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් ඉන්දියාවේ පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය සඳහා සහභාගී වෙයි
2. 9 වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය ඇරඹේ
සම්බන්ධිත ලිපි - 20211. 8 වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයට සහභාගීවීම සඳහා ඉන්දියානු භට කණ්ඩායම දිවයිනට
3. ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයේ තවත් එක් පෙර පුහුණු සැසි වාරයක් අම්පාර නගර මධ්‍යයේ දී පැවැත්වේ