Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වෙළද සේවා කණ්ඩායම සහ පකිස්තාන් යුද හමුදා කණ්ඩායම අතර තරඟය කෘතිම හොකී ක්‍රීඩාංගණයේ දී

ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර විදේශ හමුදා හා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟ සංචාරයෙහි දෙවන තරඟය අද (07) සන්ධ්‍යාවේ කොළඹ 07, රීඩ් මාවතෙහි පිහිටි කෘතිම හොකී ක්‍රිඩා පිටියේ දී පවත්වනු ලැබීය.

එහිදී පකිස්තානු හොකී කණ්ඩායම ගෝල 5 - 0 ක් ලබා ගන්නා ලදි.

එමෙන්ම, මෙහි තෙවන තරඟය සිකුරාදා (09) දින ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ පකිස්තානු යුද හමුදා කණ්ඩායම අතර මාතලේ එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම අද දිවයිනට

පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම පෙරමුණේ

වෙළද සේවා කණ්ඩායම සහ පකිස්තාන් යුද හමුදා කණ්ඩායම අතර තරඟය කෘතිම හොකී ක්‍රීඩාංගණයේ දී

සංචාරක පකිස්තානු හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර තරඟයෙන් පකිස්තානයට ජය

best Running shoes brand | Nike Shoes