Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම පෙරමුණේ

ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර විදේශ හමුදා හා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟ සංචාරයෙහි ප්‍රථම හොකී තරගය අඟහරුවාදා (6) දින රීඩ් මාවතෙහි පිහිටි කෘතිම හොකී ක්‍රිඩා පිටියේ දී පවත්වනු ලැබීය.

එහිදී පකිස්තානු හොකී කණ්ඩායම ගෝල 5 - 2 ක් ලබා ගනු ලැබීය.

අඟහරුවාදා පැවති ප්‍රථම තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදා හොකී සංගමයේ සභාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් යටතේ සංවිධානය කරන ලදී.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන සුහඳ තරගයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් චන්න ගුණතිලක සහභාගිවීමට නියමිතය.

වෙළද සේවා කණ්ඩාම සහ පක්සාතානු කණ්ඩායම අතර පැවැත්වෙන මීලඟ තරගය බදාදා (7) දින කොළඹ - කෘතිම හොකී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම අද දිවයිනට

පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම පෙරමුණේ

වෙළද සේවා කණ්ඩායම සහ පකිස්තාන් යුද හමුදා කණ්ඩායම අතර තරඟය කෘතිම හොකී ක්‍රීඩාංගණයේ දී

සංචාරක පකිස්තානු හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර තරඟයෙන් පකිස්තානයට ජය

Nike air jordan Sneakers | Air Jordan Release Dates 2020