Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සංචාරක පකිස්තානු හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර තරඟයෙන් පකිස්තානයට ජය

ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර තවත් හොකී තරඟයක් අද (09) සන්ධ්‍යාවේ මාතලේ එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද අතර, එහිදි පකිස්තානු හොකී කණ්ඩායම ගෝල 2 - 1 ක් රැස් කරමින් ජයග්‍රහණය කරන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා හොකී කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

එමෙන්ම, මෙහි හතරවන සහ අවසන් තරඟය සෙනසුරාදා (10) දින ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ පකිස්තානු යුද හමුදා කණ්ඩායම අතර කොළඹ 07, රීඩ් මාවතෙහි පිහිටි කෘතිම හොකී ක්‍රිඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම අද දිවයිනට

පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම පෙරමුණේ

වෙළද සේවා කණ්ඩායම සහ පකිස්තාන් යුද හමුදා කණ්ඩායම අතර තරඟය කෘතිම හොකී ක්‍රීඩාංගණයේ දී

සංචාරක පකිස්තානු හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර තරඟයෙන් පකිස්තානයට ජය

jordan Sneakers | Mens Flynit Trainers