උණුසුම් පුවත්
59 වන වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය සාර්ථකව අවසන්
The annual Army Road Race, organised for the 59th consecutive year, commenced on Sunday morning (08 March 2026) at the entrance of Army Headquarters with the gracious participation of Lieutenant General Lasantha Rodrigo RSP ctf-ndu psc IG, the Commander of the Army.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යුද්ධ හමුදා ගීතයේ නිර්මාතෘවරුන්ට උපහාර දක්වයි
1999 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබූ යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර දිනයේදී නිකුත් කරන ලද යුද්ධ හමුදා ගීතයේ නිර්මාතෘවරුන් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් 2026 මාර්තු මස 06 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 36 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල RSP ndu, 2026 මාර්තු මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සිව්වන කළමනාකරණ කමිටු මණ්ඩල රැස්වීම සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේදී පවත්වනු ලැබූ සිව්වන වන කළමනාකරණ කමිටු මණ්ඩල රැස්වීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc ගේ ප්‍රධානත්වයෙන් 2026 පෙබරවාරි මස 26 වන දින පැවැත්වීය.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ඉංජිනේරු බලකාය යටතේ ස්ථාපිත කඳවුරු පරිශ්‍රයන්හි නිල සංචාරයක
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc, 2026 පෙබරවාරි මස 15, 18 සහ 19 යන දිනයන්හිදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය යටතේ ස්ථාපිත කඳවුරු පරිශ්‍රයන්හි නිල සංචාරයන් සිදුකරන ලදී.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
Major General L.S.D.N. Pathirathna RSP USP, Director General of Quality Assurance and Inspection, Army Headquarters, was invited to the office of the Commander of the Army, Lieutenant General Lasantha Rodrigo RSP ctf-ndu psc IG, on 03 March 2026, prior to his retirement from the Sri Lanka Army following a distinguished military career spanning over 33 years.
යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ තෙවන කළමනාකරණ කමිටු මණ්ඩල රැස්වීම සාර්ථකව පවත්වයි
බුත්තල පිහිටි යුද්ධ හමුදා යුද විද්‍යාලය පරිශ්‍රයේදී 3 වන කළමනාකරණ කමිටු මණ්ඩල රැස්වීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc ගේ ප්‍රධානත්වයෙන් 2026 පෙබරවාරි මස 25 වන දින පැවැත්වීය. එහිදී එම විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන අංශ සහ ඉගැන්වීමේ හා ඉගෙනුම් ක්‍රියාවලීන් නවීකරණය කිරීම කෙරෙහි මඟින් මෙහෙයුම් කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය.
International Military Adventure Challenge Cup 2026 සාර්කව අවසන්
International Military Adventure Challenge Cup 2026 රටවල් අටක් නියෝජනය කරන කණ්ඩායම් දොළහකගේ සහභාගීත්වයෙන් 2026 පෙබරවාරි මස 12 දින සිට 25 දින දක්වා ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශයේ හි ස්පියර්හෙඩ් වික්‍රමාන්විත ගම්මානයේදී හිදී පැවැත්වුණි.
යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරත වෙයි
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2026 පෙබරවාරි මස 26 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc 2026 පෙබරවාරි මස 24 දින කැළණිමුල්ලේ පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ කටුනායක පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක නිරත විය.