නවතම තොරතුරු

උණුසුම් පුවත්

යුද්ධ හමුදාධිපතිතුමන් පනාගොඩ පැවති අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙයි

2026-01-31
යුද්ධ හමුදාධිපතිතුමන් පනාගොඩ පැවති අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය පනාගොඩ, රග්බි ක්‍රීඩාංගණයේදී 2026 ජනවාරි මස 31 වන දින පවත්වනු ලැබීය.

තව කියවන්න

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්තුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2026-01-30
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්තුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු මැතිව් ඩක්වර්ත් මහතා 2026 ජනවාරි මස 30 වන දින හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

ජාතික කඹ ඇදීමේ තරඟාවලිය - 2026 සමස්ත ශූරතාවය යුද්ධ හමුදාවට

2026-01-29
ජාතික කඹ ඇදීමේ තරඟාවලිය - 2026 සමස්ත ශූරතාවය යුද්ධ හමුදාවට

ජාතික කඹ ඇදීමේ තරඟාවලිය - 2026 අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩා පිටියේදී 2026 ජනවාරි මස 25 වන දින පැවැත්විණි. මෙම තරඟාවලිය ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා කඹ ඇදීමේ ක්‍රීඩා සමාජ 28 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් රාගම - රණවිරු සෙවන සුවතා නිකේතනයේ නිල සංචාරයක

2026-01-29
යුද්ධ හමුදාධිපතිතුමන් රාගම - රණවිරු සෙවන සුවතා නිකේතනයේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 ජනවාරි මස 28 වන දින රාගම - රණවිරු සෙවන සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 හි අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩමුළුව සඳහා සහභාගි වෙයි

2026-01-23
යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 හි අත්දැක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 ජනවාරි මස 22 වන දින පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 හි අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුව සඳහා සහභාගී විය. මෙම පාඨමාලාව භටපිරිස්හි දරාගැනීම, උපායමාර්ගික චින්තනය සහ කුඩා කණ්ඩායම් මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-01-20
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 11 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.ඩී සමරසේකර RSP USP ndc psc, 2026 ජනවාරි මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

නේපාල හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2026-01-19
නේපාල හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදාධිපති

නේපාල හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිසක් 2026 ජනවාරි මස 19 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-01-13
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc, 2026 ජනවාරි මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

තව කියවන්න

යුද්ධ හමුදා මූලස්ථානයේදී මානව සම්පත් කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

2026-01-08
යුද්ධ හමුදා මූලස්ථානයේදී මානව සම්පත් කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ ව

යුද්ධ හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අනුකූලව, නවීන මානව සම්පත් කළමනාකරණ පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 07 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත එම අධිකාරියේ සංකේතය ප්‍රධානය කරයි

2026-01-05
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාර

මේජර් ජෙනරල් කේ.එල්.අයි. කරුණානායක RWP RSP ndc සහ මේජර් ජෙනරල් කේ.පී.පී කරුණානායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2026 ජනවාරි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුබ පැතුම් පිරිනමන ලදී.

තව කියවන්න